අන්තර්ජාලය හා සයිබර් සුරක්ෂිතතාව

සයිබර් ආරක්ෂක ලේඛන

මෙම තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය 2005 දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එහි තොරතුරු ආරක්ෂණ වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලදී. එය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සම්මත ISO / IEC 27000 සමඟ පෙලගැසී ඇත. එය ප්‍රධාන වශයෙන් රජ්‍ය ආයතනවල විශේෂිත අවශ්‍යතා අනුව භාවිතා කිරීම සඳහා ආදර්ශ ප්‍රතිපත්තියක් ලෙස නිර්මාණය කර ඇති අතර එය වෙනත් ආයතනවලට ද අදාළ වේ.

  1. Information Security Policy Statement
  2. HPOL#00 Introduction
  3. HPOL#01 Organizational Security
  4. HPOL#02 Asset Classification and Control
  5. HPOL#03 Personnel Security Infrastructure
  6. HPOL#04 Privacy Related Issues for Outside Entities
  7. HPOL#05 Physical and Environmental Security
  8. HPOL#06 Acquisition and Maintenance of Hardware
  9. HPOL#07 Acquisition, Development, and Maintenance of Software
  10. HPOL#08 Communications and Operations Management
  11. HPOL#09 Logical Access Control
  12. HPOL#10 Business Continuity Management
  13. HPOL#11 Compliance Measurement
  14. HPOL#12 Information Systems Acceptable Use
  15. HPOL#13 Internet and Electronic Mail Security
  16. HPOL#14  Virus and Malicious Software Protection
  17. HPOL#15 Privacy and Citizen Information Protection
  18. HPOL#16 Fraud Management
  19. HPOL#17 Information Security Incident Management
  20. HPOL#A References, Glossary, and Acronyms